Feb 13, 2019

කවි පොත




දිගහැරී තවමත් කවි පොත
ලියා කුරුටු ගෑ ඔබ ගැනම
එකඳු අකුරක් නොගැලපී
ආලයෙන් ඔත්පලව
වැලපෙයි පන්හිඳ
අනේ අසරණ කවි පොත!

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...