tag:blogger.com,1999:blog-2525850119212495052.post8798234076021590356..comments2024-01-22T22:29:17.788+11:00Comments on ඔසිකතා: පොඩි කාලෙ මම මී හරකෙක්කස්සhttp://www.blogger.com/profile/11091707732021622387noreply@blogger.comBlogger32125tag:blogger.com,1999:blog-2525850119212495052.post-30957162738723923512012-03-12T11:02:37.398+11:002012-03-12T11:02:37.398+11:00Mamath oya wagema sellam kala podi kale. Gahanu la...Mamath oya wagema sellam kala podi kale. Gahanu lamai pirimi lamai kiyala na. Bohoma samagiyen. Ipanali walata kapuna kakul unuwathuren sondana Kota tharu visi wenawa. E kale sundarai...
Kumari...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2525850119212495052.post-10691424206401603802012-02-20T13:17:46.631+11:002012-02-20T13:17:46.631+11:00කියල වැඩක්නෑ නියමයි මචං. පොඩිකාලෙට යනවා ඉබේම. මමත්...කියල වැඩක්නෑ නියමයි මචං. පොඩිකාලෙට යනවා ඉබේම. මමත් කැමතිම එකක් තමයි වතුරෙ පනින එක. දැන් නං මේව ඔක්කෝම නැතිවෙලා ගිහින් ඇති කියල හිතෙනවා.පැණි දොඩම්https://www.blogger.com/profile/01536877473122268114noreply@blogger.comtag:blogger.com,1999:blog-2525850119212495052.post-8475635223800631672012-02-17T13:42:18.922+11:002012-02-17T13:42:18.922+11:00ලොවෙත් ගම අමතක වෙන්න නෑ මචන්.දෑනුත් එහෙම තමා.වතුර ...ලොවෙත් ගම අමතක වෙන්න නෑ මචන්.දෑනුත් එහෙම තමා.වතුර වලක් පේන්න බෑකස්සhttps://www.blogger.com/profile/11091707732021622387noreply@blogger.comtag:blogger.com,1999:blog-2525850119212495052.post-57605931145500826202012-02-17T13:40:30.884+11:002012-02-17T13:40:30.884+11:00හික්...ගොඩක් අය දන්නෙ නෑ.ආවට ස්තුතීහික්...ගොඩක් අය දන්නෙ නෑ.ආවට ස්තුතීකස්සhttps://www.blogger.com/profile/11091707732021622387noreply@blogger.comtag:blogger.com,1999:blog-2525850119212495052.post-26567757674352309452012-02-17T13:40:00.841+11:002012-02-17T13:40:00.841+11:00රසනම් කියල වැඩක් නෑරසනම් කියල වැඩක් නෑකස්සhttps://www.blogger.com/profile/11091707732021622387noreply@blogger.comtag:blogger.com,1999:blog-2525850119212495052.post-8591191489754990202012-02-17T13:39:22.410+11:002012-02-17T13:39:22.410+11:00ඒවගේ ආතන් දැ හැදෙන උනට නෑනෙ බන්ඒවගේ ආතන් දැ හැදෙන උනට නෑනෙ බන්කස්සhttps://www.blogger.com/profile/11091707732021622387noreply@blogger.comtag:blogger.com,1999:blog-2525850119212495052.post-6190197975892214702012-02-17T13:38:32.784+11:002012-02-17T13:38:32.784+11:00ඒගැන මොකට කතා කරනවද මචන්ඒගැන මොකට කතා කරනවද මචන්කස්සhttps://www.blogger.com/profile/11091707732021622387noreply@blogger.comtag:blogger.com,1999:blog-2525850119212495052.post-44971833946978070592012-02-17T13:36:51.160+11:002012-02-17T13:36:51.160+11:00ඔයා හරි.ඒක තමා උත්තරේ.මේ ද්වස්වක ටිකක් වැඩ වැඩී.සම...ඔයා හරි.ඒක තමා උත්තරේ.මේ ද්වස්වක ටිකක් වැඩ වැඩී.සමාවෙන්නකස්සhttps://www.blogger.com/profile/11091707732021622387noreply@blogger.comtag:blogger.com,1999:blog-2525850119212495052.post-52334976810959245712012-02-17T13:35:03.258+11:002012-02-17T13:35:03.258+11:00වින්චෑට් නගා දනෙන් නෑ වගේවින්චෑට් නගා දනෙන් නෑ වගේකස්සhttps://www.blogger.com/profile/11091707732021622387noreply@blogger.comtag:blogger.com,1999:blog-2525850119212495052.post-45320126533830393072012-02-17T13:34:17.059+11:002012-02-17T13:34:17.059+11:00අනිවා මචන්අනිවා මචන්කස්සhttps://www.blogger.com/profile/11091707732021622387noreply@blogger.comtag:blogger.com,1999:blog-2525850119212495052.post-31139199939117164562012-02-13T00:37:04.332+11:002012-02-13T00:37:04.332+11:00මෙන්න ගැමිකම.. උපරිමයි මචෝ...
පොඩි කාලේ මීහරක කි...මෙන්න ගැමිකම.. උපරිමයි මචෝ...

පොඩි කාලේ මීහරක කිව්වට - දැන් කියලත් වෙනසක් නැහැ නොවැ.. ;)sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-2525850119212495052.post-49129084740751948852012-02-11T21:03:27.769+11:002012-02-11T21:03:27.769+11:00බැලුවම මමත් හය හතර නොදන්න එකෙක්නෙ. කියල දුන්න අයට ...බැලුවම මමත් හය හතර නොදන්න එකෙක්නෙ. කියල දුන්න අයට බොහොම ස්තුතියි.Judyhttps://www.blogger.com/profile/14947898602897701092noreply@blogger.comtag:blogger.com,1999:blog-2525850119212495052.post-17187623423764836712012-02-11T21:01:25.079+11:002012-02-11T21:01:25.079+11:00අපොයි....!! :Oඅපොයි....!! :OJudyhttps://www.blogger.com/profile/14947898602897701092noreply@blogger.comtag:blogger.com,1999:blog-2525850119212495052.post-17341278572082800252012-02-10T23:09:05.542+11:002012-02-10T23:09:05.542+11:00එහෙ තමයි මචං.හංවැල්ල කියන්නෙ මගෙ ගම.එහෙ තමයි මචං.හංවැල්ල කියන්නෙ මගෙ ගම.කස්සhttps://www.blogger.com/profile/11091707732021622387noreply@blogger.comtag:blogger.com,1999:blog-2525850119212495052.post-89960641714081555852012-02-10T21:52:41.436+11:002012-02-10T21:52:41.436+11:00ඔව් නේ....
6+4=10 :Dඔව් නේ....
6+4=10 :Dපූසාhttps://www.blogger.com/profile/10261796231054870999noreply@blogger.comtag:blogger.com,1999:blog-2525850119212495052.post-82752005475371207402012-02-10T20:53:41.363+11:002012-02-10T20:53:41.363+11:00ඔය මයියොකු මුලේ ලුනුමිරිසක් පොල් ටිකක් එහෙමත් තියෙ...ඔය මයියොකු මුලේ ලුනුමිරිසක් පොල් ටිකක් එහෙමත් තියෙන්න ඇති නේ......

සා සා...................................

අර පිපික්කා කතාවත් සහතික ඇත්ත හැබැයි ඉතින් හේනකින් හොරෙන් කඩාගෙනම කන්න ඕනි....නිශ්https://www.blogger.com/profile/01049743315271192265noreply@blogger.comtag:blogger.com,1999:blog-2525850119212495052.post-64048045990346492382012-02-10T20:14:48.965+11:002012-02-10T20:14:48.965+11:00මම නං ඒකාලෙ විතරක් නෙවේ දැනුත් ඇලේ දොලේ නානඑකා. නා...මම නං ඒකාලෙ විතරක් නෙවේ දැනුත් ඇලේ දොලේ නානඑකා. නාගරීකරණය වෙලා නැති අපේ ගම මට හොදයි නගරෙට වඩා. නෑම ගැන කියනකොට අපේ හොදම කාලෙ තමයි ගංවතුර කාලෙ. හොරෙන් වෑවර බොනඑකයි නාන එකෙයි තරං ආතල් එකක් තාම හම්බවෙලා නෑ කොච්චර ආතල් ගත්තත්.රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-2525850119212495052.post-69336820904128507712012-02-10T16:30:38.384+11:002012-02-10T16:30:38.384+11:00මෙහෙම බරාව කියලතිබ්බ හංවැල්ලකිට්ටුව පොට්එකක්,ඉස්සර...මෙහෙම බරාව කියලතිබ්බ හංවැල්ලකිට්ටුව පොට්එකක්,ඉස්සර අපිත්ගියාවිමුක්තිhttps://www.blogger.com/profile/08994371575903560088noreply@blogger.comtag:blogger.com,1999:blog-2525850119212495052.post-60917056558516424782012-02-10T16:06:28.747+11:002012-02-10T16:06:28.747+11:00මටත් පොඩිකාලේ ඉඳලම තිබුන අමාරුවක් ගඟේ මූදේ නෑම..මු...මටත් පොඩිකාලේ ඉඳලම තිබුන අමාරුවක් ගඟේ මූදේ නෑම..මුලින් හොරෙන් පස්සේ ගෙදරට කියලා.....වැඩියම ආතල් හොරෙන් නාලා එන එක තමා...ඔබ නොදුටු ලොවක්https://www.blogger.com/profile/03369213975097941754noreply@blogger.comtag:blogger.com,1999:blog-2525850119212495052.post-83685553856836150962012-02-10T08:05:23.125+11:002012-02-10T08:05:23.125+11:00පූස්...හයක් හතරක් කියන්නෙ දහයට..අර දහයට ගනින්න බැර...පූස්...හයක් හතරක් කියන්නෙ දහයට..අර දහයට ගනින්න බැරුව වගේ ඉන්නව කියන්නෙ..ආන්න ඒ කාලෙට...තේරුනාද?..මේ මං ඉන්නව වගේ...:Pවින්චැට් කිරිල්ලි.https://www.blogger.com/profile/06353562107046628987noreply@blogger.comtag:blogger.com,1999:blog-2525850119212495052.post-75640063233080408202012-02-10T05:42:20.921+11:002012-02-10T05:42:20.921+11:00කස්ස අයිය දැන් අපේ පැත්තෙ එන්නෙ නැත්ද මන්ද... හි හ...කස්ස අයිය දැන් අපේ පැත්තෙ එන්නෙ නැත්ද මන්ද... හි හි...සදෙව්ලොව සහ අපාය සතර නම් වශයෙන් දන්නවා... කතාවට හය හතර කියන්නෙ ඕකට කියලා නම් දන්නේ නෑ... :)අනූhttps://www.blogger.com/profile/06997045352663369120noreply@blogger.comtag:blogger.com,1999:blog-2525850119212495052.post-89114395250377913382012-02-10T03:15:35.576+11:002012-02-10T03:15:35.576+11:00හොරෙන් කන එක තරම් රසයක් නැහැ ගෙදරදී කෑවත්.හොරෙන් කන එක තරම් රසයක් නැහැ ගෙදරදී කෑවත්.අසරණයාhttps://www.blogger.com/profile/04389224151511529755noreply@blogger.comtag:blogger.com,1999:blog-2525850119212495052.post-84031406784434787862012-02-10T02:14:44.888+11:002012-02-10T02:14:44.888+11:00හයක් හතරක් නොතේරන උන් ගැන කොච්චර කතා ඇහැව්වත් මොකද...හයක් හතරක් නොතේරන උන් ගැන කොච්චර කතා ඇහැව්වත් මොකද හයක් හතරක් කියන්නේ මොකක්ද කියන එක දැනගත්තේ අදනොවැ! එහෙම බැලුවාම මාත් හයක් හතරක් නොතේරෙන එකෙක්!පූසාhttps://www.blogger.com/profile/10261796231054870999noreply@blogger.comtag:blogger.com,1999:blog-2525850119212495052.post-33624396450227843762012-02-10T02:09:11.921+11:002012-02-10T02:09:11.921+11:00දැන් ඉතිං අපිට ඉතුරු වෙලා තියෙන්නෙ ඒ කාලෙ කොයි තරම...දැන් ඉතිං අපිට ඉතුරු වෙලා තියෙන්නෙ ඒ කාලෙ කොයි තරම් ශෝක් ද කිය කියා හූල්ලන්න තමයි.... ඒත් කමක් නෑ අපිට හූල්ලන්න හරි පුලුවන් නෙ. දැන් ඉන්න උන්ට එහෙම හූල්ලන්නවත් දෙයක් නෑ නෙ. හය හතර කියන්නෙ සදිව්ය ලෝකය සහ සතර අපාය කියලා තමයි මම අහලා තියෙන්නෙ....harshana1985https://www.blogger.com/profile/08994568138367547378noreply@blogger.comtag:blogger.com,1999:blog-2525850119212495052.post-34462356401098137322012-02-10T02:01:54.141+11:002012-02-10T02:01:54.141+11:00හික්..බලාගෙන ගියම උඹ මට දෙවෙනි නෑ වගේ...හික්..බලාගෙන ගියම උඹ මට දෙවෙනි නෑ වගේ...කස්සhttps://www.blogger.com/profile/11091707732021622387noreply@blogger.com