tag:blogger.com,1999:blog-2525850119212495052.post8461965483653544304..comments2024-01-22T22:29:17.788+11:00Comments on ඔසිකතා: හම්බන්තොට බලල මෙල්බන් හංදියෙන් ගෝල්ඩ්කෝස්ට් ගියා (දෙවන කොටස )කස්සhttp://www.blogger.com/profile/11091707732021622387noreply@blogger.comBlogger11125tag:blogger.com,1999:blog-2525850119212495052.post-38586006809994487912012-02-07T07:11:55.113+11:002012-02-07T07:11:55.113+11:00චික් අපි ඉන්න රටවල ඒ වගේ දේවල් නැහැනේ.ඉරිසියත් හිත...චික් අපි ඉන්න රටවල ඒ වගේ දේවල් නැහැනේ.ඉරිසියත් හිතෙනවා.උඹ ගැන.අසරණයාhttps://www.blogger.com/profile/04389224151511529755noreply@blogger.comtag:blogger.com,1999:blog-2525850119212495052.post-16135973459003447962012-01-31T22:38:35.440+11:002012-01-31T22:38:35.440+11:00ඔයා කවදද අනේ ගියේ... අපිත් මේ මාසෙ මුල ගියානෙ මෙහේ...ඔයා කවදද අනේ ගියේ... අපිත් මේ මාසෙ මුල ගියානෙ මෙහේ.... අපි අර බැට්විං කෝස්ටර් එකේ යන්න හදනකොට ඒකෙ මොකක්දෝ ටෙක්නිකල් ප්‍රොබ්ලම් එකක් කියල ඔක්කොම ආපහු බැස්සුවා.... සුපර්මැන් එස්කේප් එකේ නම් හූ තියාගෙන ගියා.... ඇඟේ ලේ නෑ... පොඩි එවුන්ට නම් අවුලක් නෑ... මහ උන් බය උනේ.... :D
අර ස්කුබි ඩූ කෝස්ටර් එකේ යන්න පෝලිමේ හිටියා විනාඩි හතළිස් පහක් විතර.... ඒකෙ කොනක් පේන්නෙ නැති නිසා ආපහු ආව....
බැට් මැන්ගෙ සජීවී වික්රමයනුත් බැලුවද...හික්ස්...
අර ස්ටන්ට් ඩ්‍රයිවර් කෑල්ලත් මරු නේද....
මට නම් හොඳට අල්ලල ගියේ වයිට් වෝටර් වර්ල්ඩ් එක....Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-2525850119212495052.post-19814076995196307972012-01-31T20:18:11.036+11:002012-01-31T20:18:11.036+11:00ඔය රයිඩ් එක නම් අර පින්තූරෙ ඉන්න නංගිල දෙන්නම දෙනව...ඔය රයිඩ් එක නම් අර පින්තූරෙ ඉන්න නංගිල දෙන්නම දෙනව කිව්වත් මට නම් බෑ... උඩවල් වලට මම පට්ට බයයි.

ආපු මුල් කාලේ හතරවරං ගැහුවට අවුරුදු 2 කින් විතර කොහේවත්ම ගියේ නෑ. බ්‍රිස්බේන් යන්න ඕනි කෙලි පැට්ටත් ආවම :Dපිස්සා පලාමල්ලhttps://www.blogger.com/profile/00171752449579810890noreply@blogger.comtag:blogger.com,1999:blog-2525850119212495052.post-80709188777081979702012-01-31T12:27:32.288+11:002012-01-31T12:27:32.288+11:00කොක්කකුත් දාගෙන ගුටිත් නොකා ආව නං ඒකම මදෑ....හෙහ්...කොක්කකුත් දාගෙන ගුටිත් නොකා ආව නං ඒකම මදෑ....හෙහ්...හෙහ්...Observerhttps://www.blogger.com/profile/03114079172720750892noreply@blogger.comtag:blogger.com,1999:blog-2525850119212495052.post-25279778204191915142012-01-31T03:03:28.363+11:002012-01-31T03:03:28.363+11:00මට මතක් උණා අපේ බයෝ සර්ව.. ටියුෂන් ක්ලාස් එකේ.. එය...මට මතක් උණා අපේ බයෝ සර්ව.. ටියුෂන් ක්ලාස් එකේ.. එයා රට ගියාම බලන දේවල් වල විස්තර අපිට කියනවා රහ කර කර.. ඔය රෝලකොස්ටරේ කතාවත් කීපාරක් කිව්වද මන්ද..අපිටත් ඉතින් වැඩේමයි..කටවල් ඇරගෙන අහං ඉන්නවා !!! දැකල නෑනේ.අද තමා පින්තුරයක් වත් දැක්කේ..අනූhttps://www.blogger.com/profile/06997045352663369120noreply@blogger.comtag:blogger.com,1999:blog-2525850119212495052.post-33589512099120093642012-01-31T02:46:17.668+11:002012-01-31T02:46:17.668+11:00You seem to have had the time of your life, dude.
...You seem to have had the time of your life, dude.

henryblogwalker the DudeDudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-2525850119212495052.post-59134407656254074272012-01-30T17:57:26.626+11:002012-01-30T17:57:26.626+11:00ඔය අන්තිම එකේ ගියවිස්තරේ දාලනැත්තෙ ඇයි?ඔය අන්තිම එකේ ගියවිස්තරේ දාලනැත්තෙ ඇයි?විමුක්තිhttps://www.blogger.com/profile/08994371575903560088noreply@blogger.comtag:blogger.com,1999:blog-2525850119212495052.post-55522814782899888172012-01-30T03:57:02.248+11:002012-01-30T03:57:02.248+11:00මමවත් දන්නෙ නැති හුඟාක් දේවල් දැන් ඔයා දන්නවනෙ :Pමමවත් දන්නෙ නැති හුඟාක් දේවල් දැන් ඔයා දන්නවනෙ :Pමිනූhttps://www.blogger.com/profile/09213851624292572604noreply@blogger.comtag:blogger.com,1999:blog-2525850119212495052.post-37136907233288069892012-01-30T01:55:25.227+11:002012-01-30T01:55:25.227+11:00මාත් ඕවයෙ යන්නෙම නැහැ...පොඩි කාලෙ දවසක් තාත්ත එක්ක...මාත් ඕවයෙ යන්නෙම නැහැ...පොඩි කාලෙ දවසක් තාත්ත එක්ක ගියා..මම බයවෙලා අඬන්න ගත්ත පාර ඒ කිට්ටුව තිබ්බ ශොප් එකකින් ලොකූ බෝනික්කෙක් අරන් දීල තමා ඇඬිල්ල නවත්ව ගත්තෙ....එදා මෙදා තාම ඕව එකකට පය තියන්නෙ නැහැ......

හික්..හික්....ඔය රෝසපාට දෙන්නගෙ පොටෝ එක රාමු කරල බිත්තියෙ ගහන් ඉන්නවලු නෙහ්?වින්චැට් කිරිල්ලි.https://www.blogger.com/profile/06353562107046628987noreply@blogger.comtag:blogger.com,1999:blog-2525850119212495052.post-71037624328345992902012-01-29T23:28:12.614+11:002012-01-29T23:28:12.614+11:00අනේ අප්පේ, මම නම් ලෝකෙ වටේ ගියත් ඔය වගේ ඒවයෙ නම් ය...අනේ අප්පේ, මම නම් ලෝකෙ වටේ ගියත් ඔය වගේ ඒවයෙ නම් යන්නෙ නැතෝ.D.. ලස්සන පෝස්ට් එක. කොලු කාලෙට කෙල්ලෙක් ගෙ පින්තූර ටිකක් නොගත්තොත් නෙ පුදුමෙ.Chandihttps://www.blogger.com/profile/11579164607433920723noreply@blogger.comtag:blogger.com,1999:blog-2525850119212495052.post-39324520779529686192012-01-29T21:54:06.508+11:002012-01-29T21:54:06.508+11:00අම්මෝ අර මුලින්ම තියෙන එකේ රයිඩ් එකක් එක පාරක් මමත...අම්මෝ අර මුලින්ම තියෙන එකේ රයිඩ් එකක් එක පාරක් මමත් ගිහින් එපා උනා.. ඔක්කොම හරි පහලට වේගෙන් එද්දිනේ ඉන්න අමාරු...Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.com