tag:blogger.com,1999:blog-2525850119212495052.post7761223961543792495..comments2024-01-22T22:29:17.788+11:00Comments on ඔසිකතා: හම්බන්තොට බලල මෙල්බන් හංදියෙන් ගෝල්ඩ්කෝස්ට් ගියා (පළවෙනි කොටස )කස්සhttp://www.blogger.com/profile/11091707732021622387noreply@blogger.comBlogger12125tag:blogger.com,1999:blog-2525850119212495052.post-5587178916460215842012-01-27T12:20:12.322+11:002012-01-27T12:20:12.322+11:00අනිත් පැති වල නං කරක් ගහල තියෙනව, තාම 'රන් වැල...අනිත් පැති වල නං කරක් ගහල තියෙනව, තාම 'රන් වැල්ල' පැත්තෙ නං ගිහිං නෑ.වෙලාවක ගිහිං බලන්න ඕනෙ.Observerhttps://www.blogger.com/profile/03114079172720750892noreply@blogger.comtag:blogger.com,1999:blog-2525850119212495052.post-6550807229334793542012-01-20T18:36:16.675+11:002012-01-20T18:36:16.675+11:00අදමයි ආවේ ..ඔක්කොම බලලම ආයිත් කමෙන්ට් කරන්නම්.අදමයි ආවේ ..ඔක්කොම බලලම ආයිත් කමෙන්ට් කරන්නම්.පුංචි https://www.blogger.com/profile/12067303765608143837noreply@blogger.comtag:blogger.com,1999:blog-2525850119212495052.post-58459658148879058372012-01-20T00:10:06.256+11:002012-01-20T00:10:06.256+11:00ගිය දේ ගියා...දුක වෙන්නේ නැතුව ෆන් එකක් අරන් එන්න....ගිය දේ ගියා...දුක වෙන්නේ නැතුව ෆන් එකක් අරන් එන්න.මොකද විනෝද බද්ද කියල එකක් නැතුව ඇති මගේ හිතේ..අසරණයාhttps://www.blogger.com/profile/04389224151511529755noreply@blogger.comtag:blogger.com,1999:blog-2525850119212495052.post-7329756595430680932012-01-19T04:10:17.018+11:002012-01-19T04:10:17.018+11:00අර කිව්වත් වගේ අපරාදෙනේ අෆ්ෆා... ශ්රී ලාංකිකයෙක් ...අර කිව්වත් වගේ අපරාදෙනේ අෆ්ෆා... ශ්රී ලාංකිකයෙක් හැටියට දුකයි ඉතින්..:(අනූhttps://www.blogger.com/profile/06997045352663369120noreply@blogger.comtag:blogger.com,1999:blog-2525850119212495052.post-49568391301782381952012-01-18T10:22:01.748+11:002012-01-18T10:22:01.748+11:00අර දෙන්න ගහ ගන්නවද බෙලි මිරික ගන්නවද හපා ගන්න හදනව...අර දෙන්න ගහ ගන්නවද බෙලි මිරික ගන්නවද හපා ගන්න හදනවද???වින්චැට් කිරිල්ලි.https://www.blogger.com/profile/06353562107046628987noreply@blogger.comtag:blogger.com,1999:blog-2525850119212495052.post-10802027683554388422012-01-18T05:07:28.731+11:002012-01-18T05:07:28.731+11:00මේ පැත්තේ ආවමයි. සෑමගේ බ්ලොගේ කමෙන්ටුවක් තිබ්බ නිස...මේ පැත්තේ ආවමයි. සෑමගේ බ්ලොගේ කමෙන්ටුවක් තිබ්බ නිසා රිංගුවේ
සිරා.. හිමීට බලමු ඉතිරි කතා..sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-2525850119212495052.post-90161202073075652042012-01-18T00:57:50.482+11:002012-01-18T00:57:50.482+11:00දැනටමත් පෝස්ටර් ගහලා කියන්නේ තව ලං වෙද්දි කොහොමට ත...දැනටමත් පෝස්ටර් ගහලා කියන්නේ තව ලං වෙද්දි කොහොමට තියෙයිද? අපරාදේ අපිට අහිමි උන් චාන්ස් එකනේ..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-2525850119212495052.post-2867191391563855742012-01-17T20:42:14.892+11:002012-01-17T20:42:14.892+11:00හරි හරි බන් . .
අපි රට හැබෑවටම දියුනු කරලා (බැලු...හරි හරි බන් . .

අපි රට හැබෑවටම දියුනු කරලා (බැලුම් බෝලයක් පුම්බලා වගේ දියුනුවක් නෙමේ මම කියන්නේ, හැබෑ දියුනුවක්) ඊට පස්සේ ඒක මෙහේ තියන්න කියලා ඉල්ලලා ජනාදිපතිගේ පුතායි එයාගේ යාලුවොත් විතටක් නෙමේ මුලු රටම එකතු වෙලා ඒක අපේ රටට දෙනන් කියලා ඉල්ලමු . .

මේ පාර එක හිතේ කහටට්ක් නැතුව එන්ජෝයි කරපන් . . .දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-2525850119212495052.post-90520936773068267502012-01-17T18:32:03.048+11:002012-01-17T18:32:03.048+11:00පට්ට වියදමක් දරනවා ඇති නේද බං...පට්ට වියදමක් දරනවා ඇති නේද බං...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2525850119212495052.post-36489507824821205312012-01-17T17:13:53.822+11:002012-01-17T17:13:53.822+11:00වෙල්කම් පෝස්ටරය නියමයි. කොහොම හරි සතුටින් ගිය ගමන ...වෙල්කම් පෝස්ටරය නියමයි. කොහොම හරි සතුටින් ගිය ගමන එන්ජොයි කරල එන්න කස්සො.Chandihttps://www.blogger.com/profile/11579164607433920723noreply@blogger.comtag:blogger.com,1999:blog-2525850119212495052.post-52130440899888170112012-01-17T16:12:35.182+11:002012-01-17T16:12:35.182+11:00හරි ලස්සන වෙල්කං පෝස්ටරයකි..හරි ලස්සන වෙල්කං පෝස්ටරයකි..Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-2525850119212495052.post-50644244539359369592012-01-17T15:15:46.879+11:002012-01-17T15:15:46.879+11:00ඔව්වා ඔහොම තමයි මචො..ඔහොම වෙනව තමයි..ජොලියක් දාල ව...ඔව්වා ඔහොම තමයි මචො..ඔහොම වෙනව තමයි..ජොලියක් දාල වරෙන්..දුක බල්ලට දාලRajhttps://www.blogger.com/profile/01686565159005036410noreply@blogger.com