tag:blogger.com,1999:blog-2525850119212495052.post1319254710855034050..comments2024-01-22T22:29:17.788+11:00Comments on ඔසිකතා: ඔසි වෙසක් ඇන්ඩ් ආප්ප සැල්කස්සhttp://www.blogger.com/profile/11091707732021622387noreply@blogger.comBlogger15125tag:blogger.com,1999:blog-2525850119212495052.post-52698021923357214562016-09-21T19:51:07.479+10:002016-09-21T19:51:07.479+10:00ඔහොම තමා බන් ඒ මිනිස්සුත් වෙසක් කාලේ නිසා කීයක් හර...ඔහොම තමා බන් ඒ මිනිස්සුත් වෙසක් කාලේ නිසා කීයක් හරි හොයා ගන්න ට්රයි එකක් දෙන්න ඇති
ආප්ප සැල හිකිස් නියම නම බන් දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-2525850119212495052.post-41164996907762194402016-08-23T14:49:31.335+10:002016-08-23T14:49:31.335+10:00දැන් කාලෙ හරිම වෙනස්. වෙසක් එකට පවා සේරම ලේසියට කඩ...දැන් කාලෙ හරිම වෙනස්. වෙසක් එකට පවා සේරම ලේසියට කඩෙන් ගෙනැත් එල්ලන්නයි දැන් මිනිස්සු පුරුදු වෙලා තියෙන්නේ. එක අවුරුද්දක වෙසක් එකකට මං කූඩු 100ක් වගේ හැදුවා.
දැන් සැල් ඉතිං ලංකාවෙ අය විතරක් දෙන දෙයක්නේ. පිටරට ඉන්න ලංකාවෙ අය දන්සැල් දෙද්දි සුද්දන්ට නිකන් මැජික් වගේ ඇති නේද ? :D බට්ටිhttps://www.blogger.com/profile/09351649191963705977noreply@blogger.comtag:blogger.com,1999:blog-2525850119212495052.post-57338172266575339682016-06-19T09:51:33.537+10:002016-06-19T09:51:33.537+10:00එහෙම මැජික් එකක් නෑ කස්සෝ. කෑම හැම දාම ආහාර නිකන...එහෙම මැජික් එකක් නෑ කස්සෝ. කෑම හැම දාම ආහාර නිකන් දෙන තැන් තව තියෙනවා. ගොඩක් ඔසියොත් ඒ ගැන දන්නවා. අපි දන් සැල් ගැන ලොකුවට උදම් ඇනුවට , අවුරුද්දට වරක් දෙසැරයක් දන් සලක් තියල ලෝකෙන්ම කෑම නිකං දෙන්නේ අපේ රටේ .. ඒවා දැකල සුද්දෝ කොර .. කිව්වට , මෙතන ආහාර හැම දාම නිකං දෙනවනේ. වයසක , පිඩාවට පත්වෙච්ච , හෝම්ලස් වගේ අය රාශියක් මෙතනට එනවා. ආහාර දානය ගැන "බෞධ්යන්ට" ලොකු පාඩමක් කියා දෙන තැනක් මෙතන.
http://www.harekrishnamelbourne.com.au/daily-prasadam-spiritual-meals/Tiraj Adikarihttps://www.blogger.com/profile/11094980943053115399noreply@blogger.comtag:blogger.com,1999:blog-2525850119212495052.post-57032249371609185992016-06-10T12:30:50.633+10:002016-06-10T12:30:50.633+10:00රසවත් කතාවක්රසවත් කතාවක්ගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-2525850119212495052.post-23769977900774023152016-06-09T09:52:53.148+10:002016-06-09T09:52:53.148+10:00ඒ අපි දන්සැල් වලට පුරුදුවෙලා නිසා එහෙම හිතෙන්නෙ.ටි...ඒ අපි දන්සැල් වලට පුරුදුවෙලා නිසා එහෙම හිතෙන්නෙ.ටික ටික හරි එහෙම පටන් ගන්න එක හොඳයි.ඇඹුළ කඩේ තිබ්බ එකනම් පංකාදුයි. ඔසියො එහෙම ඇවිත් කාල ගියා. උන්ට මැජික් වගේ නිකන් කෑම දෙනකොට.වෙසක් කාලෙක ලංකාවට ගියොත් උන් එන එකක් නෑ ආපහු අනිවාකස්සhttps://www.blogger.com/profile/11091707732021622387noreply@blogger.comtag:blogger.com,1999:blog-2525850119212495052.post-86532001439052240942016-06-09T09:50:15.596+10:002016-06-09T09:50:15.596+10:00ඇත්ත බං අපේ උන් ටිකදෙනෙක් එකතු උනාම ඉතින් අහන්න දෙ...ඇත්ත බං අපේ උන් ටිකදෙනෙක් එකතු උනාම ඉතින් අහන්න දෙයක්දකස්සhttps://www.blogger.com/profile/11091707732021622387noreply@blogger.comtag:blogger.com,1999:blog-2525850119212495052.post-70912188813326660472016-06-09T09:49:34.448+10:002016-06-09T09:49:34.448+10:00ඔව් ඔව් ඒක තමාඔව් ඔව් ඒක තමාකස්සhttps://www.blogger.com/profile/11091707732021622387noreply@blogger.comtag:blogger.com,1999:blog-2525850119212495052.post-78467911707150908792016-06-09T09:49:10.137+10:002016-06-09T09:49:10.137+10:00කොහෙත් ආධාර නම් එකතු කරනව. ඒත් මම බොහේ විට ලංකාවෙ ...කොහෙත් ආධාර නම් එකතු කරනව. ඒත් මම බොහේ විට ලංකාවෙ පංසල් වලට යන්නේ කලාතුරකින්.බෝධිපූජා ආධාර එකතුකිරිළි ඇරෙන්න එතනින් එහාට වෙන දෙයක් වෙන්නෙ නෑ. ඊට වඩා බොහේ හොඳ පංසල් මෙහෙ තියන්ව.කස්සhttps://www.blogger.com/profile/11091707732021622387noreply@blogger.comtag:blogger.com,1999:blog-2525850119212495052.post-17196382164670967042016-06-09T09:47:23.933+10:002016-06-09T09:47:23.933+10:00මටත් ඉස්සෙල්ලම බෙරික් පන්සලේ වෙසක් දවසෙ ආප්ප සැල ද...මටත් ඉස්සෙල්ලම බෙරික් පන්සලේ වෙසක් දවසෙ ආප්ප සැල දැක්කම හිතට අමුත්තක් දැනුනා. ඒත් ඒක පන්සලට ආධාර පිනිස පවත්වන ආප්ප සැලක් නිසා අහිතක් හිතන්නේ නෑ.Anonymoushttps://www.blogger.com/profile/10064857354213881267noreply@blogger.comtag:blogger.com,1999:blog-2525850119212495052.post-77380282993356719682016-06-09T09:37:37.222+10:002016-06-09T09:37:37.222+10:00සහතික ඇත්ත...රට කොහේ උනත් අපේ කට්ටිය එකතු වෙනවා නම...සහතික ඇත්ත...රට කොහේ උනත් අපේ කට්ටිය එකතු වෙනවා නම් ලංකාවේ නම අනිවාර්යෙන්ම රකිනවා.WW (පොකුරුවැහි)https://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comtag:blogger.com,1999:blog-2525850119212495052.post-50353845569360646052016-06-08T22:29:30.266+10:002016-06-08T22:29:30.266+10:00ඉන්න රට වැඩක් නෑ.. ලංකාවෙ සෙට් එකක් නං ඒ විදිහට වැ...ඉන්න රට වැඩක් නෑ.. ලංකාවෙ සෙට් එකක් නං ඒ විදිහට වැඩ ටික කෙරේවි.. හෙහ් හෙහ්
ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-2525850119212495052.post-85385387740848147262016-06-08T22:07:08.365+10:002016-06-08T22:07:08.365+10:00මේ "ඇඹුලෙ" දන්සැලද?මේ "ඇඹුලෙ" දන්සැලද?kumarahttps://www.blogger.com/profile/08559159555742123379noreply@blogger.comtag:blogger.com,1999:blog-2525850119212495052.post-78564036973300924742016-06-08T17:07:31.348+10:002016-06-08T17:07:31.348+10:00සිනුවර පන්සලේ නම් දවල්ට තමයි දානේ. රැට පන්සලට ආධාර...සිනුවර පන්සලේ නම් දවල්ට තමයි දානේ. රැට පන්සලට ආධාර පිණිස කඩල විකුණනවා. අවුරුද්දට දෙපාරක් ආහාර පොළක් තියෙනවා, පන්සලේ නොවෙයි වෙනත් ශාලාවක.

මෙහේ ආප්පෙක මිල කෑම සූත්ර මිල වගේ තමයි!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-2525850119212495052.post-4785219715299030232016-06-08T15:39:13.186+10:002016-06-08T15:39:13.186+10:00ගාන අහුවෙ නෑ මෙයා.. හැබයි ඉතින් අපි ඉඳල හිටල ආප්ප ...ගාන අහුවෙ නෑ මෙයා.. හැබයි ඉතින් අපි ඉඳල හිටල ආප්ප පාටියක් එහෙම නම් දානව.එච්චර ගානක් වෙන්නෙත් නෑකස්සhttps://www.blogger.com/profile/11091707732021622387noreply@blogger.comtag:blogger.com,1999:blog-2525850119212495052.post-69027693218592658252016-06-08T13:59:48.033+10:002016-06-08T13:59:48.033+10:00හිහි මදෑ ආප්ප කන්න ගියා හැක් හැක්...
මෙහෙ නං ආප්පය...හිහි මදෑ ආප්ප කන්න ගියා හැක් හැක්...
මෙහෙ නං ආප්පයක් තාම දහයයි නෙව ඔහෙ කීයද අප්පා... හැක් හැක්Mahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.com