Mar 20, 2019

නොපළ පොත්





අකුරු අඩු තැන්, නොගැළපෙන තැන්,
ලියූ පිටු මත තිබුන හින්දා.
පටුන කියවා,
පොතම අමතක කරදැමූ එක,
හරිද මන්දා!
Related Posts Plugin for WordPress, Blogger...