Jan 20, 2013

පුරා සඳ සහ වල් හිත



ගොඩ කාලයක් නිකන්ම ඉඳල, පෑන අතට ගත්තෙ මොනව හරි කුරුටු ගාන්න කියල.ඒත් එකපාටරම ඔලුවට ආවෙ මහ කැත අදහසක්.ඔන්න ඔහේ ඕන ඉටිගෙඩියක් කියල ලියල දැම්ම.


උනා පිනි පට
තුරු යහන  පිට
නිවා තරු කැට
නිමේෂය කට
වලා තන පට
විවර කළ විට
පුරා සඳ වට
පැනපි එලියට!

16 comments:

  1. ඉතිං මේක ජරා අදහසක් වෙන්නෙ කොහොමද ? ලස්සනයිනේ :D

    ReplyDelete
  2. මිනි කවි.... ලස්සනයි මචං

    මෙව්වා වලත්තනම්.. මගේ බ්ලොග් ඒක පැත්තේ යන්න වෙන්නේ නෑ හැදිච්ච එකෙකුට

    ReplyDelete
  3. ඒක පැත්තකින් බැලුවාම ජරා වගේ වුණාට හොඳ තේරුමක් තියනවා..

    මට මේකේ කියවන කොට මතක වුණේ
    "අනේ
    පනේ
    තනේ
    පෙනේ"
    කියන කුමාරතුංගගේ කවිය...
    අපුරුයි යාළුවා (Y)

    ReplyDelete
  4. වලා කියන්නේ යාලුවෙක්ද? :D (maxaට ලියා තිබේ.)

    ReplyDelete
  5. එලියට පැන්නට පස්සේ විස්තරෙත් දැම්මනම් කියල වැඩක් නැහැ. මැක්සා කවිය
    කෝරලේ වලව්ව

    ReplyDelete
  6. එච්චරම නරක හිතක් තියන බවක් පේන්ට නෑ. හී හී...

    ReplyDelete
  7. me thiyenne elata..
    kisi awulak naha ban..
    digatama liyapan..

    ReplyDelete
  8. කවියේ කිසිම කතක් නැහැ. ඕනෑම කුණු දෙයක් වියන්ගයෙන් කියන්න පුළුවන් නේ කවි කාරයෙකුට.

    ReplyDelete
  9. මොන වල්ද බං මට නං බකස් ගාල හිනා ගියා :D

    ReplyDelete
  10. එලියට පැන්නට පස්සේ මොකො බං උනේ? අන්න ඒ ටික ලිවුවනම් තමයි මේක වල් වෙන්නේ.. :)

    ReplyDelete
  11. මේක එහෙම කියවන්න අප්‍රසන්න/ නරක බවක් පේන්න නැහැනෙ. :)

    ReplyDelete
  12. එක පාරයි කියෙව්වෙ... එතරම්ම තේරුනෙත් නෑ... ආයේ කියවල තේරුම් ගන්න ඕන නෑ... :))) කස්ස අයිය හුඟක් කාලෙකින්...

    ReplyDelete
  13. කවියෙක්ට හරඹ..
    සිංහලයෙ වරුණ.. :)

    ReplyDelete
  14. මේකේ වල් වනචර වලත්ත කෑල්ල තමයි මාතෘකාව. අනිත් එ‍ව්වායෙ කිසිම දෝෂයක් නෑ.
    (හැබැයි ඉතින් හිට්ස් වැඩි වෙන්නෙ මාතෘකාව දැකල තමයි)

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...