දෛවය,
නුඹ මට දුන් දුක අනන්තයි.
ලැබීම් වලට වඩා නොලැබෙන දේ....
දෛවය ,
නුඹ මට දුන් ඉලක්ක අනන්තයි.
උත්සහ කලත් නිතර බොහෝ පැරදුන දේ....
දෛවය,
නුඹ මට දුන් හීන අනන්තයි.
හඹා ගියත් කවදාවත්ම සැබෑ නොවුන දේ....
ඒත්,
දෛවය උඹ පරාදයි.
මම නිදහස් !
නුඹ මට දුන් දුක අනන්තයි.
ලැබීම් වලට වඩා නොලැබෙන දේ....
දෛවය ,
නුඹ මට දුන් ඉලක්ක අනන්තයි.
උත්සහ කලත් නිතර බොහෝ පැරදුන දේ....
දෛවය,
නුඹ මට දුන් හීන අනන්තයි.
හඹා ගියත් කවදාවත්ම සැබෑ නොවුන දේ....
ඒත්,
දෛවය උඹ පරාදයි.
මම නිදහස් !
හැම බැඳීමකින්ම
attha...
ReplyDeleteස්තුතී මචන්
Deleteනෑ..නෑ..වෙන්න බැහැ.....!!
ReplyDeleteඔයා කොහොමද එච්චර කියන්නෙ " වෙන්න බෑ " කියලා.අඬලා ඊමේල් එකක් දැම්මද " අනේ එපා අනේ " කියලා ?? :P
Deleteහැක්....
DeleteThis comment has been removed by the author.
Deleteනිර්වාණය.. !
ReplyDeleteහරියට හරි
Deleteබැදීම්, හීන නැති උන දාට දෛවය නිකන්ම අපිට පරාදයි.. අපූරුයි..
ReplyDeleteඒක ඇත්ත මචන්.ඒත් බැදීම් නැති කරනව කියන එක සෙල්ලම් වැඩක් නෙමේ
Deleteඋඹ පරාද නෑ පුතා
ReplyDeleteමම පරද වෙලා නෑ තවම ඔබා මාමෙ
Deleteමහණ උන ගමන්ම නිදහස ලැබෙනවනං මමත් එහෙම කරනවා.....ඒත් ඒකට හෙන කට්ටක් කන්ට එපැයි...
ReplyDeleteඒ ගැන මොකට කතා කරනවද
Deleteමල්ලියේ අද නම් පදපෙල ගැන කිසිවක් ලියන්නේ නැහැ.
ReplyDeleteනුඹ පරාද නැහැ, ඒත් පරාජයට දිණුම දෙන්න නුඹ ලෑස්ති වෙන්න එපා. ඒක කරන්න මෙච්චර කට්ටක් කන්න (නුඹේම වචන වලින්) ඕනේ නැහැ.
චුට්ටක් වෙලාව හොයාගෙන අරුණලු|Inspirational පැත්තේ ඇවිත් යන්න:
http://inspiring-arunalu.blogspot.com/
(ඇඩ් එකක් නොවේ, ඇලකණුවක් විතරයි)
ඩීන් අයියෙ මේක නිකන් වචන ටිකක් විතරයි.මගේ ගේම මම තවම අතෑරල නෑ
Deleteඑච්චර ලේසියෙන් වචන වලින් කියලා දමන්න පුළුවන් නම් කොච්චර දෙයක්ද ? ඒත් පුළුවන්ද කියන එක නම් සැකයි. බැඳීම් අත අරින්න වචන වලට පුළුවන් උනත් හදවතට බෑ. එහෙම උනා නම් මේ වෙද්දි බුදුවරු දහස් ගණනක් බිහි වෙලා තියෙන්න ගියා.
ReplyDeleteලෝකයෙන් ලැබෙන දේවල් වලට වඩා නොලැබෙන දේවල් වැඩි උනා කියලා, එකම විසඳුම මහණ වීම නම්, මිනිස්සු නිකරුනේ මැරෙන්නෙ ඇයි ? තව කෙනෙකුට හදවතින් වෛරකිරීමත් බැඳීමක් බව අමතකද ?
තවම එතැනට යන්න තරම් හික්මීමක් ඔයා තුල ඉපදිලා නෑ. ඒක හිතේ ඇති උන අදහසක් විතරයි. මම ඉන්න වාතාවරණය උඩ මම බැඳීම් වලින් අයින් වෙනවා. අඩියෙන් අඩිය. ඒත්...ඒක කරන්න කොයිතරම් අමාරුද කියලා මම දන්නවා. තව ගොඩාක් දුර යන්න වෙනවා ඔයාට කසුන් අයියේ. ඒක ලේසි නෑ
අපේ ගෞතම බුදුහාමුදුරුවො විතරක් බුදුවෙන්න කලින් දැකපු සම්මා සම්බුදුවරු ගාන දන්නවද?
Deleteමනෝ ප්රණිදාන වලින්=125,000,වාක් ප්රණිදාන වලින්=387,000
කාය වාක් ප්රණිදාන වලින්=27
මුලු එකතුව= පන් ලක්ෂ දොළොස් දහස් විසිහතයි =512,027
ගත වෙච්ච් කාලය කල්ප අසංඛය 20 යි ලක්ෂ 1 කයි
ඔයා කියන විදියට දහස් ගණනින් නෙමේ ලක්ෂ ගණනින් සම්මා සම්බුදුවරු බිහි වෙලා තියනව.
කාලයක් තිස්සෙ තියන බැඳීම අත හරින්න අමාරුයි තමයි.හැබැයි ඒකට උත්සහ නොකර ඉන්න එක ප්රශ්නෙට විසඳුමත් නෙමේ නෙ.අනික ඔයා කොහොමද මට හික්මීම නෑ කියන්නේ?ඒක දන්නෙ මම.
ගොඩක් දුර නෙමේ මිනූ මම ගමනෙන් කාළක්ම ගිහින් ඉවරයි.දැන් තියෙන්නෙ අමාරුම හරිය.
බැඳීම්නැති ජීවිතේසරලයි කිව්වට බැඳීම්අතාරින්න කොච්චරනම් අමාරුද කස්සා...
ReplyDeleteඇත්ත මචන්.ගොඩක් අමාරුයි
Deleteම්ම්ම්.... අදහසක් පහළ වෙලාද? නැත්නම් කලින් තිබ්බ අදහසක් ක්රියාත්මක කරන්න හදනවද?
ReplyDeleteඔය දෙකම නෙමේ.ආවට ස්තුතී
Deleteකාලෙකින් කවියක් අරන් ඇවිල්ල තියෙන්නේ.හිතන්න දෙයක් තියෙනවා ඒ කවියේ.
ReplyDeleteස්තුති මචන්
Deleteබොලේ කස්ස කොළුව දන්න දේවල්....
ReplyDeleteපිස්සෙක් වගේ පොත් කියවන එක තමා කරන්නෙ මාමෙ
Deleteසරලයි.. බැඳීම් නැති ජීවිතය වගෙයි.. ඒත් ගැඹුරුයි,දුෂ්කරයි.. බැඳීම් නැතිකරන්නට දරණ උත්සයහ වගෙයි..
ReplyDeleteබොහෝම ස්තුතී
Deleteඋබ ගොඩනම් එච්චරයි...ජය
ReplyDeleteබැඳීම් වලින් නිදහස් වෙන්න තියෙනව නම් කොච්චර හොඳද...
ReplyDeleteඅපිම පටලව ගන්න බැඳීම්
බැඳීම් ... ජීවිතේ දුකට ළං කරන එක සාධකයක්!!!!
ReplyDelete