Nov 12, 2011

නෙල්ලි වගේ ගෑනු


ගෑනුත් හරියට නෙල්ලි වගේ
හපාගෙන හපාගෙන යනකොට
එක එක රහ
හැබැයි අන්තිමට
තිත්තයි!

12 comments:

  1. අපොයි ඔවු පරිස්සමින්...තිත්ත ආවොත් වතුරටිකක් බොන්ඩ තමා වෙන්නේ...ඇයි නෙල්ලිකාල වතුරටිකක් බිව්වම පොඩි ගතියකුත් තියෙනවනේ...D

    ReplyDelete
  2. බෙහෙත් නෙල්ලි කාල වතුර බිව්වම පැණිරහයිනේ.

    ReplyDelete
  3. ඒක ඇත්ත.. එක එක වෙලාවට එක එක රහ..

    ReplyDelete
  4. ඔය වෙලාවට අඹ ගෙඩියක් ඇපල් ගෙඩියක් කෑව නම් හරි.. ලොල්..

    ReplyDelete
  5. මේ කතාව වැරදියි...නෙල්ලි කද්දී මුලින් තිත්තයි, අන්තිමට පැණි රහයි :)

    ReplyDelete
  6. නෙල්ලි ජූස් බීපං පට්ට රහයි !

    ReplyDelete
  7. කාල ඉවර වෙලා වතුර බොනකොට රසයිනෙ :)

    ReplyDelete
  8. ආශ්‍රය කරන්න අවශ්‍යයි කියලා කියන්නේ එක තමයි.තේරැමි ගෙන මිසක.නොවිකන්න.

    ReplyDelete
  9. කස්සා උඹට මොකද වීගෙන එන්නේ...???

    ReplyDelete
  10. @raj
    හ්ම්....ඔවු ඒක ඇත්ත

    @නදී
    බෙහෙත් නෙල්ලි හොයාගන්න එකනෙ අමාරු

    @Dinesh
    හරියට හරි මචන්

    @පැනි දොඩම්
    නෙල්ලි මෙහෙම නම් අනිත්ව ගැන කවර කතාද

    @සයුරි
    ඔවු ඒක ඇත්ත..හැබැයි මට මතක හිටියෙ තිත්ත රහ විතරයි

    @සඳරු
    ඉකේයිය බන්

    @chanaka
    ඔවු මචන්

    @සිත් සයුර
    උඹට කවිය තේරුනා

    @කතන්දර
    ඒ නරින්ට

    @මාළු
    වෙලා ඉවරයි බන්

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...