Oct 20, 2011

ඊශා




ඊශා 
ඔයාට මතකද?
අපේ පළමු හමුවීම,
වෙනදා වගේම 
තට්ට තනියම
මමයි මගෙ කැමරාවයි
ඔයාගෙ ඇස්වලට
වශී උනා.
අපි ආදරය කලා
කාටත් හොරෙන්.
එදත් අද වගේම
හඳ පායල
යාරා ගඟට උඩින්
ඔයාට පේනවද?
මම ඇඟිල්ල දිගුකලා හඳට
ඇය තාමත් මගෙ 
ඇඟිල්ල දිහා බලාගෙන?

4 comments:

  1. මොනා කියනවද මන්දා ........

    ReplyDelete
  2. සැමරුමක්ද බං?

    ReplyDelete
  3. අම්මේ බං උබව හොයාගන්ට තිබ්බ අමාරුවක්...

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...