Oct 7, 2011

මගේ ආදරය


රිදෙන බව දැන දැනත්
හැමදාම පාරන
සුව නොවෙන තුවාලෙකි
මගේ ආදරය

7 comments:

  1. උඹේ විතරයිනේ....

    ReplyDelete
  2. ඇයි මචං අපි කියලා ඔටුවොද ?

    ReplyDelete
  3. හුගක් වෙලාවට ආදරය එහෙම තමයි....යාලුවා.

    ReplyDelete
  4. @prasanna
    මගෙ විතරයි බං

    @ඔබ නොදුටු ලොවක්
    ගොඩක් අයට එහෙම තමා

    @සඳරු
    ඇයි උඹත් මේ බෝට්ටුවේ මද?

    @නිල් අහස
    එක ඇත්ත

    ReplyDelete
  5. තුවාල නම් හොද වෙයි, ඒත් මේ ආදරේ තුවාලේ.......................?

    ReplyDelete
  6. මොන මඟුලක්ද මන්ද ආදරේ ගැන හොඳක් අහන්න ඇත්තෙම නැද්ද .......

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...