Jul 10, 2011

උඹ නිදහස්


මිලින වී යන
මල නුඹ නිදහස්
අද මම ලිහුවා
මෙතෙක් කාලක්
මම නුඹට දුන්
සේලයින් බෝතලය
දැන් ඉතින් පලයන්
ඔය පවුකාර
මල් ඉත්තෙන් මිදී
අලුත් ජීවයකට

2 comments:

  1. මල පරවී වැටී පෙති හැලිලා
    පවුකාරමුත් අත්ත දුනි මලට ජීවය
    සේලයින් බෝතලේ අදාරෙන්
    නොහඟිමි මන්ද මේ අපරාධය(මල පැන්නේ?)

    ReplyDelete
  2. නොකියනා කතාවක් කියනවා දෝ..සිතේ.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...