Jul 2, 2011

අනේ පිනිබිඳු!


ගොඩ කාලෙකින් මෙහෙම අදහසක් ආවේ.මුලු රැම නිදිමරල පාඩම් කරල exam එකට යනගමන් බස් එකේදි නිදි මරගාතෙ ආපු අදහසක්.


මල් පෙත්තක් පිනිබිඳුවලට කී කව.



වැටෙන තරමට රැඳෙන්නෙත් නැති
රැඳෙන බිඳු බිඳු ගනින්නත් බැරි
නපුරු හිරු දැක නොකර මැසිවිලි
අනේ පිනිබිඳු කරමු පෙම් කෙළි



10 comments:

  1. පද හතරයි . කතා ගොඩයි ! සිරාවටම ලස්සනයි ..

    ReplyDelete
  2. ලස්සනයි අදහස මල්ලියේ.

    ReplyDelete
  3. දුක දැනුන දා වැටුනාට
    රැදෙනු බෑ මලේ සැමදාට
    නපුරු නෑ හිරු ලෙංගතුයි පිණි බිදට
    කරනු බෑ මලට පෙම් වී චපල...

    ReplyDelete
  4. සඳරු කිව්වා වගේ පද හහරේ ලොකු කතාවක් තියනවා. කවිය පට්ටයි!

    ReplyDelete
  5. නියම අදහසක්

    ReplyDelete
  6. නිදිමරලා එද්දි පිනි බෑ‍වද ඔළුවට

    ReplyDelete
  7. @නදී
    ස්තුති සිස්

    @sadaru
    ස්තුති මචන්

    @ගල්මල්
    ස්තුති ඩීන් අයිය

    ReplyDelete
  8. @මන්තරකාරි
    ලස්සනයි.ස්තුති!

    @පූසා
    ස්තුතී මචන්

    @prasanna86k
    ස්තුතී මචන්

    @batti
    ඔවු සමහර විට එහෙම වෙන්නත් ඇති

    @නිල් අහස
    ස්තුතී මචන්

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...