Jul 28, 2010

ගිරයට අහුවුන පුවක්! -1-


















(පිටරට Uni යන්න හදන අසරණ ලාංකිකයන්ගෙ හිතසුව පිනිසයි!)


කතාව පටන්ගන්නෙ මෙහෙමයි...
එකෝමත් එක කාලෙක කැන්ගරුවො ජීවත්වෙන රටක් තිබ්බලු.මේ රට කරවන්නො වැඩිහරියක් සල්ලි හම්බකරගතෙත් වෙන වෙන රට්වල් වලින් ඉගෙන ගන්න එන අසරන student ලගෙන් සල්ලි හූරගෙන කාල.

උදාහරනෙකට කිවුවොත්. ඔසියන්ට එක semester එකකට $900 විතර අයකරනකොට මෙ අසරන student ලගෙන් $ 7500ක් $8000ක් විතර අය කරනගන්නව..

හරි ඒකත් කමක් නෑ කියමුකො...උදේ ඉදල Uni ගිහින් රෑ එලිවෙන්කම් වැඩකරල අර සල්ලි හම්බකර ගන්න try එක දෙන මේ කට්ටියට තවත් නීතියක් දානව! "උඹලට සතියකට වැඩකරන්න පුලුවන් පැය 20 යි" කාල වරෙන්කො.ඔකට තමා කියන්නෙ කබලෙන් ලිපට වැටුනු මිනිහට ගොනා ඇන්න වගේ කියල!.

දැන් කවුරුහරි කියන්න පුලුවන් "උඹල ඉන්නෙ ඔසි වලනෙ ඕනරම් හොද job තියෙන්නෙ "කියල. හැබැයි..අපේ ලංකාවෙන් වෙන රටවල් වලට යන student ලගෙන් 99% කරන රස්සාවල් ඇහුවොත් සමහර අය අඬයි...සමහර අය හිනාවෙයි....

ඉතිරිය පසුව....

4 comments:

  1. මමත් දැන දැන කට්ට කන්න යනව! ඊළග සතියෙ ඉදන් මටත් ඇමරිකාවෙ දුක් විදින්න වෙයි

    ReplyDelete
  2. සුද්දෝ හැමදාම බැලුවේ 3 වෙනි ලෝකයේ රටවල්වලට මිනිස්සුන්ට බඩේ පාර ගහලා ගාණක් කඩා ගන්න

    ReplyDelete
  3. pavithra...
    සුබපතුම්.....ගිහිම්ම බලන්නකො

    ReplyDelete
  4. mama kana katta danne mama witharai...amma thattha dannawa nam...katada kiyanna puluwan mehe office hodala sudda karanna yanawa kiyala..

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...