Apr 30, 2010

කාගෙද මේ මලගම?


මේ කාගෙ මලගම කියලද හිතන්නෙ..
මයිකල් ජැක්සන්?
නැත්තම් වෙන කවුරුහරි පට්ට වැදගත් බුවෙක් ගෙ?

හිතාගන්න බැ නෙද?
මේ තමා "කාල් විලියම්ස්" ගෙ මිනි පෙට්ටිය..
පෙටිටියෙ ගාන ඩොලර් 34,000 ක් ඒ කියන්නෙ රැපියල් වලින්නම් ලක්ශ 35 හක් විතර.
මෙක රත්තරන් ආලේපිත මිනි පෙට්ටියක්..
මයිකල් ජැක්සන්ගෙ මිනිපෙට්ට්යත් මේ ජාතියම එකක්.

දැන් කට්ටියම මගෙන් අහයි කවුද යකෝ මෙච්චර ගරැ ගාම්බීර විදියට වලලන්නෙ කියාල?
කවුද මේ කාල් විලියම්ස් බුවා කියල..?
ඔන්න එකත් අහගන්න කො
මිණී මැරුම් හතරකටයි
කුඩු ජාවාරමටයි සම්බන්ද ජීවිතාන්තය දක්වා හිරේ විලන්ගුවෙ වටිල හිටිය, අධි ආරක්ශිත හිර ගෙදරදි රැදවියෙක් ගෙන් හොඳටම ගටිකාල මැරුන baby face killer හෙවත් fat boy හෙවත් ඔසි වල හිටපු පාතාලෙ ලොක්කෙක් හරියට අපේ රටේ නාවල නිහාල් වගෙ බුවෙක්!


ඔය පිටිපස්සෙ තියන stretch hummer නැත්තම් හමර් ලිමෝ එකෙ ඇවිත් තියෙන්නෙ ඔය මනුස්සයගෙ හිටපු ව්යිපරෙයි, පොඩි එකයි!
මේ ඉන්නෙ ඔය කාල් බුවා තමා

8 comments:

  1. මාරයට..
    එකනෙ කියන්නෙ...හබැයි දැන් බුවාව බලාගන්න වෙන්නෙ මාරයියට තමා :P

    ReplyDelete
  2. හප්පා..
    මූණ නම් හෙන අහිංසක පාටයි නේද බන්.

    ReplyDelete
  3. ඒ වගේ එකෙක් මැරුන එක නම් හොඳයි...ඔතන උන්නත් ඉන්න ඇත්තෙ හොඳින් නෙමේනෙ.ඒකනේ මැරුම් කන්න ඇත්තෙ.ඒත් දෙයියනේ මේ විදියට වලදාන වටින මිනිහෙක්ද ? ලක්ෂ 35ක පෙට්ටියක දාල ? :o

    ReplyDelete
  4. මට මතකයි මොරටු සමන්ටත් මේ වගේ සිරා බිරා මලගෙයක් තිබ්බා..

    ReplyDelete
  5. මම කොළඹ ඉඳිද්දි දැක්කා ධම්මික අමරසිංහගේ අවමඟුල් පෙරහැර. ඒක නිකං රජ කෙනෙක්ගෙ වගේ. අශ්ව කරත්තෙකින් මිනී පෙට්ටිය කනත්තට අරන් ගියේ

    ReplyDelete
  6. හුඟක් පාතාලේ පොරවල් මැරුණහම සිරාවට මළ ගේ ගන්නවා. මිනිස්සුන්ට පේන්නත් එක්කම :)

    ReplyDelete
  7. පහුවෙනිදා උදේ බලද්දී වළ හාරලා මිනිය තියලා පෙට්ටිය අරන් ගිහින් එහෙම තිබ්බේ නැද්ද ?

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...