Apr 15, 2010

දෙවන උත්සහය

මතකනෙ මම පලවෙනි පාර වැලිතලප හදන්න ගිහින් නාගත්ත.එක පාරින් ගේම අතාරින එක හොඳ නැති නිසා දෙවෙනි TRY එකත් දුන්න! බලන්නකො!


මේ තමා අපේ මතකය අහුලන දිල් හදන්න අමාරුයි කියපු බෝල..


මට ඉතින් මේව තම්බගන්න තියෙන්නෙ මේ RICE COOKER එක තමා.. පොඩි ජිල්මාට් වැඩක් දාල මේව තම්බගන්න හදාගත්ත.කොහෙද ඉතින් මෙහෙ පිට්ටු බම්බු තියනවද නෑනෙ! ඔන්න බලන්නකො!



කොහොම හරි පැනි ටිකත් උණු කරගෙන අර තම්බගත්ත ටිකත් දාල කලවම් කරගත්ත..පලවෙනි පාරනම් පැනි ටික කරවුනා.


බලන්නකො අන්තිමට වැඩේ කොහොමද කියල...


කොහොමද?......

if you fail ! And you try again and again...its' not the end...it matters how you gonna finish.

13 comments:

  1. maxxaaa..පෙනුමින් නම් නරක නෑ පුතෝ... කාලා බලන්නත් පුළුවන් උනා නම් තමයි වටින්නේ...

    උත්සාහය වටිනවා ඔක්කෝටම වඩා...

    ReplyDelete
  2. නියමයි මල්ලි, උත්සාහය තියේ නම් බැරි දෙයක් නැහැ.

    ReplyDelete
  3. Nothing impossible, becuase word
    impossible = I'm possible

    Isnt it...
    That applys to everything! Try and Try, Nothing Like Try.

    ReplyDelete
  4. උත්සාහවන්තයා ජයගනී ලූ නෙ..

    ReplyDelete
  5. පැනි බේරෙනවා නේද? බැරි වෙයිද කැල්ලක් ඊ මෙයිල් කරන්න

    ReplyDelete
  6. එල එල. හැබැයි කැට නම් ලොකු වැඩී. පොල් වල කිරි තිබ්බද ගොඩක්. පොල් වල මතුපිට හරිය දාන්න එපා, එතකොට කිරි නිසා කැට ලොකු වෙනව. කනකොට ඉතින් බෝල බෝල සූප්පු කර කර හිටියැකි. හික්ස්.
    කොහොම හරි උත්සාහයට සුභ පැතුම්, උත්සාහවන්තයා ජය ගනී...

    ReplyDelete
  7. එළනෙ මචන්. ජයවේවා.

    ReplyDelete
  8. ෂා..... සමනලිගේ සුභපැතුම් ඕන්න..... පෙනුමෙන් නම් හරිම රස පාටයිනේ...... කෑවමත් එහෙම ඇති නේද? නියම උත්සාහය!!!!!
    :-)

    ReplyDelete
  9. sameera...
    පෙනුම වගේම තමා රහත්!

    ReplyDelete
  10. ගල්මල්ට..
    උත්සහය අතාරින්න හොඳ නෑ.අන්තිම ප්‍රතිපලය මොකක් උනත්!

    ReplyDelete
  11. RoshanHerath ට

    බොහොම ස්තුති පර්තිචාරයට.

    ReplyDelete
  12. කුසල් තිලකරත්නට

    පුලුවන් උනානම් අනිවා එවනව!

    ReplyDelete
  13. නියමයි ට්කක් අප්ලොඩ් කරන්නකො :ඩ්

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...