Apr 9, 2010

කස්සත් පැනපි සින්ඩියට!

කැන්ගරුවන්ගෙ දේශයෙ සිට කස්සත් පැනපි සින්ඩියට! මගෙ කනෙන් ඇද ඇද බ්ලොග් එක හදන්න කියපු දිල්ට(අතිතය අහුලන)  සහ මුලින්ම මට ප්‍රතිචාර දුන්න මිස්සකට(නෙත රැදුනු අඩ්වියෙ) ස්තුති!

19 comments:

  1. සුබපැතුම් මචන්.
    දිගටම ලියමු එහෙනම්. උඹට ජය.

    ReplyDelete
  2. රවින්ට...
    බොහොම ස්තුති මචන්!

    ReplyDelete
  3. මගෙනුත් සුබ පැතුම්. :)

    ReplyDelete
  4. කණියට...
    ස්තුති මචන්!

    ReplyDelete
  5. ලියමු..ලියමු එහෙනම්..

    ReplyDelete
  6. මිස්සට...
    එල... එල...

    ReplyDelete
  7. දිගු ගමනකට කෙටි සුභ පැතුමක් මගෙන්

    ReplyDelete
  8. හසිතට..
    බොහොම ස්තුති!

    ReplyDelete
  9. පිය නඟමු ඉදිරියටම!
    සුභ පැතුම් මල්ලියේ

    ReplyDelete
  10. මගෙ වෙන්න මස්සින සින්ඩියට පනිද්දී මට ඉතින් ඌන ගැනිලනෙ. ඒත් ඉතින් සුබපතන්නේ නැතුව කොහොමද ?
    ඔහොම යන්න ඉතින්.අපිත් ඉන්නවනෙ මේ පැත්තෙ
    ජයවේවා

    ReplyDelete
  11. මමත් ලගදිම කැන්ගරුවන්ගෙ දේශයට පා තබන්නයි ඉන්නෙ,එල එල ඔහොම යන්,

    ReplyDelete
  12. සුභ පැතුම් අයියේ.....

    ඔසී දැක්කම මට මතක් උනේ අපේ Chemistry උගන්නන සර්ව... හිහ්.... සර්ගෙ නම කෙටි කරල ඔසී කියල අපි කතා වෙනකොට කියන්නේ.... :D

    ReplyDelete
  13. මගේ සුබ පැතුමත් පිළිගන්නකො එහෙනම්.

    ReplyDelete
  14. එල එල....දිගටම ලියමු එහෙනම්!

    ReplyDelete
  15. ගල්මල්ට.
    ස්තුති අයිය!

    ReplyDelete
  16. දිල්ට...
    බොහොම ස්තුති..ඉක්මනට හොඳ වෙන්න

    ReplyDelete
  17. asankaට...
    එන්න එන්න අවිත් මෙකෙ හැටි දැනගන්න..ස්තුති ප්‍රතිචාරයට

    ReplyDelete
  18. ඉසිඹුවට...
    ස්තුති ප්‍රතිචාරයට

    ReplyDelete
  19. මෙන්න මෙයත් ඇවිල්ලා එල එල දිගටම ලියන්නකො

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...